24 C
Colombo
Sunday, January 19, 2025

මියන්මාර සරණාගතයින් අතර සිටි පිරිසකට නියෝගයක්

- Advertisement -

මුලතිව් වෙල්ලමුල්ලිවයිකාල් වෙරළට ඔබ්බෙන් වූ මුහුදට පාවී ආ මියන්මාර් සරනාගතයින් සහිත යාත්‍රාවේ සිටි කාර්ය මණ්ඩලය ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

අදාළ යාත්‍රාවේ සිටි කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම මියන්මාර් සරණාගතයින් සියයට අධික පිරිසක් සමග යාත්‍රාව නාවික හමුදාව විසින් සිය භාරයට ගනු ලැබුවා.

ඒ, එම පිරිස ඊයේ (20) දිනයේදී ත්‍රිකුණාමල වරාය වෙත රැගෙන ඒමත් සමඟයි.

මුලතිව්, වෙල්ලමුල්ලෙ වයික්කාල් මුහුදු තීරයට පාවී ආ බෝට්ටුවේ විදේශිකයින් 115 දෙනෙක් සිට තිබෙනවා.

ඒ අතර ළමුන් 45ක්, කාන්තාවන් 24ක් හා පිරිමි පුද්ගලයින් 46ක් සිට ඇති බවයි වාර්තා වෙන්නේ.

ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ, අදාළ පිරිස මියන්මාරයේ සිට පසුගිය 04 වැනි දා මෙරටට පැමිණීමට බෝට්ටු තුනකින් පිටත්ව ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

අනුරපුර පොලොන්නරු යන අයට විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණය හේතුවෙන් පොලොන්නරුව සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක මාර්ග අද (19) ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය අවහිර වී ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. ඒ අනුව...

කෙඳිරි ගෑවොත් දීපු හැටත් අයින් කරනවා – අනුර

ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති ජන හමුවකට...

මහින්ද කොළඹ ගෙදරින් දොට්ට වැටෙන ලකුණු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටින නිවස රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව ඔස්සේ තක්සේරු කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා පවසා සිටියේ එම නිවසෙහි තක්සේරුව...

POPULAR ARTICLES