ජනාධිපති මන්දිරයෙන් හමුවූ මුදල් කෝ..? – අධිකරණය පොලිසියෙන් විමසයි

ජනාධිපති මන්දිරය තුළ තිබී අරගලකරුවන් විසින් සොයාගෙන පොලීසියට භාරදී තිබූ මුදල් වහාම අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අද (28) නියෝග කෙරිණි. පසුගිය 09 වනදා අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරයට ඇතුළුවූ අවස්ථාවේ දී ඒ තුළ තිබී මෙම මුදල් සොයාගෙන තිබුණු අතර පසුව අරගලකරුවන් විසින් එම මුදල් පොලීසියට භාරදී තිබූ අතර අද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා කොටුව පොලීසියේ … Continue reading ජනාධිපති මන්දිරයෙන් හමුවූ මුදල් කෝ..? – අධිකරණය පොලිසියෙන් විමසයි