දේශබන්දුට ස්ථාන මාරුවක් දෙන්නැයි නියෝගයක්

මැයි 09 වැනි දින සිදු වූ සිද්ධීන්ට අදාළ පරීක්ෂණවලට අනවශ්‍ය මැදිහත්වීම් වැළැක්වීම සඳහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන අයට වහාම ස්ථාන මාරුවක් ලබාදෙන ලෙස නීතිපතිවරයා පොලිස්පතිට නියෝග කර තිබෙනවා. පසුගිය දින කිහිපයේම වාර්තා වූයේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවල සාක්ෂිකරුවන් හට දේශබන්දු තෙන්නකෝන් යන අය බලපෑම් සිදුකෙරෙමින් සිටින බවයි. දේශබන්දු තෙන්නකෝන් … Continue reading දේශබන්දුට ස්ථාන මාරුවක් දෙන්නැයි නියෝගයක්