ගුරු සංගමේ ලේකම්ව ගෝල්ෆේස් එකේ උල තියන්න කැමති පොහොට්ටු මන්ත්‍රීවරයෙක්

ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතාව ප්‍රසිද්ධියේ උල තබා ඝාතනය කළ යුතු බව බදුල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී තිසකුට්ටි ආරච්චි පවසනවා. ගෝල්ෆේස් භූමියේදී ඔහුව උල තබන්නේ නම් තමා කැමති බවයි එහිදී ඔහු පවසා සිටියේ. මීට පෙරද ඔහු මෙවැනි ප්‍රචණ්ඩකාරී අදහස් දක්වා ඇති අතර ජෝසප් ස්ටාලින් මහතාට බිත්තර ගැසීමට ඔහු කැමති බව … Continue reading ගුරු සංගමේ ලේකම්ව ගෝල්ෆේස් එකේ උල තියන්න කැමති පොහොට්ටු මන්ත්‍රීවරයෙක්