බත්තරමුල්ල දියවන්නා ඔයේ තිබී නාදුනන මළසිරුරක් අද (28) උදෑසන 8 ට පමණ සොයාගෙන තිබෙනවා.
නාවික හමුදාවේ මුර සංචාරකයින් පිරිසක් මුරසංචාරය අතරතුරදී එම මළසිරුර දැක ඇති අතර පසුව පොලීසිය හා එක්ව සිරුර ගොඩගෙන ඇත.
සිදුවීම පිළිබදව වැලිකඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ඊට අදාල දර්ශන පහතින්,