පිටකොටුවේ පාවෙන වෙළෙඳ සංකීර්ණයේ නාඳුනන මළ සිරුරක් හිරුණි විජේසිංහ January 2, 2025 - Advertisement - පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණයේ තිබී අද (02) උදෑසන නාදුනන මළසිරුරක් හමුවී තිබෙනවා. මෙසේ සොයාගෙන ඇත්තේ පිරිමි පුද්ගලයෙකුගේ මළසිරුරක් බවයි පොලිසිය පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා. Related RECENT ARTICLES - SINHALA අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක් සනුරි ද සිල්වා - January 16, 2025 0 චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා... රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා සනුරි ද සිල්වා - January 16, 2025 0 බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය... කළුබෝවිලත් වෙඩි තැබීමක් චාපා කල්පනී - January 16, 2025 0 කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ පාසලක් ආසන්නයේ අද (16) දහවල් වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. කොහුවල පොලීසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති... POPULAR ARTICLES අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක් සනුරි ද සිල්වා - January 16, 2025 0 චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා... රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා සනුරි ද සිල්වා - January 16, 2025 0 බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය... ගාසා තීරයේ සටන් විරාම ගැන තීරණාත්මක රැස්වීමක් පරක්කු වෙලා ෆාතිමා සුමෙයියා - January 16, 2025 0 ඊශ්‍රායලයේ ආරක්ෂක කැබිනට් මණ්ඩලය ගාසා තීරයේ හමාස් සමඟ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරු ගිවිසුමක් අනුමත කිරීම සඳහා සැලසුම් කර ඇති රැස්වීමක් ප්‍රමාද කර තිබෙනවා. ඊශ්‍රායල...