32 C
Colombo
Friday, March 29, 2024

සිද්ධාලේප වෙදමහත්තයාගේ වැඩක් ගැන විරෝධයක්

- Advertisement -

ගුරු දිනය වෙනුවෙන් සිද්ධාලේප සමූහ ව්‍යාපාරය විසින් පලකළ ෆේස්බුක් සටහනක් සම්බන්ධව විරෝධතා මතුව තිබෙනවා.

එම සටහන හරහා ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අනුමත කිරීමක් සිදුව ඇති බවයි ෆේස්බුක් සටහනක් හරහා වෛද්‍ය තුෂාරා වික්‍රමනායක පවසන්නේ.

මේ සම්බන්ධව පැවසීමෙන් පසුව මේ වන විට අදාල සටහන ඉවත්කර ඇති නමුත් එය තවමත් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් මෙම අදහස සමාජගත වෙමින් පවතින බවයි ඇය පවසන්නේ.

“ආයතනයකට පුලුවන් පහසුවෙන්ම මිනිසුන්ව යහමගටත් යම මගටත් ගෙනියන්න. සිද්ධාලේප මේ විකෘතියට වගකියයුතු නැද්ද?” යැයි එම සටහනේ වැඩිදුරටත් දැක්වෙනවා.


RECENT ARTICLES - SINHALA

ශ්‍රී පාද වන්දනාවේ ගිය විදේශිකයෙක් ප්‍රපාතයකට වැටිලා

රත්නපුර - ශ්‍රී පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදී ආරක්ෂිත වැටෙන් මිටර් 100ක පමණ ප්‍රපාතයට විදෙස් ජාතිකයෙක් ඇද වැටී තිබෙනවා. ඉන්දීය ජාතිකයෙකු වූ අදාළ විදේශිකයා පසුව...

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දෙන්නෙක් පැනල ගිහින්

අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිරකඳවුරෙහි මහජනතාවට විවෘත කර ඇති ආපනශාලාවේ සේවය කළ සිරකරුවන් දෙදෙනෙකු අද (29) දහවල් එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා. බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ...

P.H.I ඝාතන විමර්ශන CIDයට

ඇල්පිටිය ප්‍රදේශයේදී PHI නිලධාරියෙකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් යම් යම් තොරතුරු ලැබෙමින් පවතින බව පොලීසිය පවසනවා. නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...