31 C
Colombo
Friday, May 20, 2022

සිද්ධාලේප වෙදමහත්තයාගේ වැඩක් ගැන විරෝධයක්

- Advertisement -

ගුරු දිනය වෙනුවෙන් සිද්ධාලේප සමූහ ව්‍යාපාරය විසින් පලකළ ෆේස්බුක් සටහනක් සම්බන්ධව විරෝධතා මතුව තිබෙනවා.

එම සටහන හරහා ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අනුමත කිරීමක් සිදුව ඇති බවයි ෆේස්බුක් සටහනක් හරහා වෛද්‍ය තුෂාරා වික්‍රමනායක පවසන්නේ.

මේ සම්බන්ධව පැවසීමෙන් පසුව මේ වන විට අදාල සටහන ඉවත්කර ඇති නමුත් එය තවමත් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් මෙම අදහස සමාජගත වෙමින් පවතින බවයි ඇය පවසන්නේ.

“ආයතනයකට පුලුවන් පහසුවෙන්ම මිනිසුන්ව යහමගටත් යම මගටත් ගෙනියන්න. සිද්ධාලේප මේ විකෘතියට වගකියයුතු නැද්ද?” යැයි එම සටහනේ වැඩිදුරටත් දැක්වෙනවා.


RECENT ARTICLES - SINHALA

මනූෂට හා හරීන්ට විනය පරීක්ෂණ

අද (20) දිනයේ අමාත්‍ය ධූර භාර ගත් මනූෂ නානායක්කාරට සහ හරීන් ප්‍රනාන්දු යන අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජන බලවේගයේ...

ඇමතිවරු 9ක් දිවුරුම් දෙයි – හරීන්, මනූෂටත් ඇමතිකම්

කැබිනට් අමාත්‍යවරු කිහිප දෙනෙකු අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේදී දිවුරුම් දුන්නා.ඒ අනුව දිවුරුම්දුන් අමාත්‍යවරුන් පහතින්,* නිමල් සිරිපාල ද සිල්වා - වරාය,...

බේරේ වැව අසලදී පහරකෑ පුද්ගලයෙක් මරුට

පසුගිය මැයි 9වනදා ඇතිවූ සිදුවීමේදී පහරකෑමට ලක්වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කොල්ලුපිටිය පෙරහැර මාවත...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...