24 C
Colombo
Sunday, February 16, 2025

ශිෂ්‍යත්ව අභියාචනා අයදුම්පත් කැඳවීම ගැන නිවේදනයක්

- Advertisement -

පසුගිය සැප්තැම්බර් 15වනදා පැවති පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල ලකුණු පිළිබඳව අභියාචනා ඉදිරිපත් කිරීමට අවශ්‍ය නම් මෙම මස 27වනදා සිට එයට අවස්ථාව හිමිවන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එම දෙපර්තමේන්තුව සඳහන් කළේ පෙබරවාරි 06වනදා දක්වා ඒ සඳහා මාර්ගගතව අයදුම් කිරීමට හැකි බවයි.

2024 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පසුගියදා (23) නිකුත් කළා.

පසුගිය සැප්තැම්බර් මස 15 වැනිදා පැවති පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගට අයදුම් කළ සංඛ්‍යාව 323900ක් වන අතර ඉන් පෙනී සිට ඇත්තේ 319284ක් පමණයි.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES