33 C
Colombo
Thursday, March 28, 2024

දේශබන්දු තෙන්නකෝන්ගේ තර්ජනය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් නිවේදනයක්

- Advertisement -

ඉහළ පොලිස් නිලධාරියෙකු විසින් තර්ජනය කර ඇති මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතාට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂය ඊයේ (4) විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ.

ඒ අනුව එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා විසින් වසර ගණනාවක් තිස්සේ මාධ්‍යවේදීන් මෙන්ම සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් ද රජයේ සහ ඉහළ පොලිස් නිලධාරීන්ගේ විවේචන හා වක්‍ර තර්ජනයන්ට ලක්ව සිටින බව පෙන්වා දී ඇත.

මාධ්‍යවේදී තරිඳු එරංග ජයවර්ධන යනු නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තර්ජනයට ලක් වූ කණ්ඩායමේ නවතම සාමාජිකයා බව ඔහු පවසයි.

මේ මස පළමුවැනිදා මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ෆේස්බුක් ඔස්සේ බෙදාගත් ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දැක්වූ ප්‍රතිචාරය පොලිස් නිලධාරියෙකුට නුසුදුසුය.

ජයවර්ධන තරුණ මාධ්‍යවේදියෙකු ලෙස නිර්භීත විචාරකයෙකි.

සත්‍ය තොරතුරු මහජනයා අතරට ගෙන යන මාධ්‍යවේදියෙකු ලෙස පුළුල් ලෙස හඳුනාගත් මාධ්‍යවේදියෙකි.

RECENT ARTICLES - SINHALA

පෘථිවියේ වෙනසක් නිසා දවසෙන් තත්ත්පරයක් අඩුවෙයි?

ගෝලීය උණුසුම ඉහළ යාමත් සමග ධ්‍රැවීය අයිස් තට්ටු වේගයෙන් දියවෙමින් පවතිනවා. ඝන අයිස් දියවීමත් සමග පෘථිවියේ හරයේ සිදුවන වෙනස්කම් හේතුවෙන් පෘථිවි භ්‍රමණ වේගය ඉහළ...

කබ්රාල්ට අල්ලස් නඩුවක්

2012 වසරේදී ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගෙන රජයට පාඩුවක් සිදුකිරීමේ චෝදනාවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු...

පාසල් වර්ගීකරණයේ වෙනසක්

මෙරට අධ්‍යාපන පද්ධතියේ පරිවර්තනීය වෙනස අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රයේ වෙනස්කම් සිදු කරමින් එළඹෙන මාසයේ සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අවුරුද්දට කලින් මත්පැන් මිලේ වෙනසක්?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා බදුල්ල...

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...