30 C
Colombo
Tuesday, April 29, 2025

මැයි මාසයේදී පාර්ලිමේන්තු රැස්වීම් ගැන නිවේදනයක්

- Advertisement -

මැයි මස පළමු පාර්ලිමේන්තු රැස්වීම් සතියට අදාළ පාර්ලිමේන්තු රැස්වීම් පිළිබඳව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එළැඹෙන පළාත් පාලන මැතිවරණය මැයි මස 06 වැනිදාට යෙදී ඇති බැවින් පාර්ලිමේන්තු රැස්වීම් මැයි 08 සහ 09 දෙදින පමණක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව කාරක සභාවේදී මේ බව තීරණය වී තිබුණා.

එමෙන්ම මෙම දෙදිනට අදාළ පාර්ලිමේන්තු කටයුතු අප්‍රෙල් පළමු පාර්ලිමේන්තු සතිය තුළ තීරණය කිරීමට නියමිතව තිබෙනවා.

මේ අනුව, අප්‍රේල් මාසයට අදාළ පාර්ලිමේන්තු රැස්වීම් මීට පෙර පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ පරිදි  අප්‍රේල් 8, 9 සහ 10 තෙදින පැවැත්වෙනවා.

RECENT ARTICLES - SINHALA

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදය යථා තත්ත්වයට

මුහුදුබඩ මාර්ගයේ පැවති දුම්රිය ප්‍රමාදය මේ වනවිට යථාතත්වයට පත්ව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, ඉඳුරුව ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ පාලමක ඇතිවූ ගැටලුවක් හේතුවෙන් අද (29)...

30ක් රෝහලට යැවු බස් අනතුරක්

බෙලිඅත්ත, පොලිස් වසමේ හෙට්ටිආරච්චි වංගුව අසන්නයේදී පුද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 30 දෙනෙකු පමණ තුවාල ලබා...

මාස 8කට පෙර මිය ගිය සැක සිරුරක්

කැස්බෑවේ ප්‍රදේශයේ නිවසක් තුළ මාස 8ට පමණ පෙර මිය බවට සැක කෙරෙන පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. ඊයේ (28) රාත්‍රීයේ එම සිරුර සොයාගෙන තිබුණේ කැස්බෑව,...

POPULAR ARTICLES