30 C
Colombo
Tuesday, April 29, 2025

මැතිවරණ කොමිසමෙන් අපේක්ෂකයන්ට නිවේදනයක්

- Advertisement -

පළාත් පාලන මැතිවරණයට භාරදුන් නාමයෝජනා ප්‍රතික්ෂේප වීමට එරෙහිව නඩු පැවරූ අපේක්ෂකයන්ට නඩු වාර්තාවල පිටපත් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ලබා දෙන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.එල්. රත්නායක මහතා පවසනවා.

අද (15) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කළා.

ඔහු නිකුත් කළ නිවේදනය පහතින්,

“පළාත් පාලන ඡන්ද විමසීමට තරග කිරීම සඳහා භාරදෙන ලද නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබේ නම් එම පෙත්සම්වල සහ නඩු තීන්දුවල පිටපත් අදාල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ලබා දෙන ලෙස ඒ ඒ දේශපාලන පක්ෂ ලේකම්වරු/ බලයලත් නියෝජිතයන් හා ස්වාධීන කණ්ඩායම් නායකයන් වෙතින් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටී”

RECENT ARTICLES - SINHALA

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදය යථා තත්ත්වයට

මුහුදුබඩ මාර්ගයේ පැවති දුම්රිය ප්‍රමාදය මේ වනවිට යථාතත්වයට පත්ව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, ඉඳුරුව ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ පාලමක ඇතිවූ ගැටලුවක් හේතුවෙන් අද (29)...

30ක් රෝහලට යැවු බස් අනතුරක්

බෙලිඅත්ත, පොලිස් වසමේ හෙට්ටිආරච්චි වංගුව අසන්නයේදී පුද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 30 දෙනෙකු පමණ තුවාල ලබා...

මාස 8කට පෙර මිය ගිය සැක සිරුරක්

කැස්බෑවේ ප්‍රදේශයේ නිවසක් තුළ මාස 8ට පමණ පෙර මිය බවට සැක කෙරෙන පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. ඊයේ (28) රාත්‍රීයේ එම සිරුර සොයාගෙන තිබුණේ කැස්බෑව,...

POPULAR ARTICLES