29 C
Colombo
Friday, March 29, 2024

තවත් චීන සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් මෙරටට

- Advertisement -

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියනයක් අද (24) අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන යානයකින් චීනයේ බීජිං නුවර සිට මෙම එන්නත් මාත්‍රා තොගය කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම මස අවසන්වීමට පෙර තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් මෙරටට රැගෙන ඒමට නියමිත බවයි කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කරන්නේ.

අද ලැබුණු එන්නත් තොගයත් සමඟ මෙරටට ලබාගත් මුළු සයිනොෆාම් එන්නත් මාත්‍රා ගණන මිලියන 15.7 දක්වා ඉහළ ගොස් තිබෙනවා

RECENT ARTICLES - SINHALA

හොඳම වෙලාව බලලා බලවත්ම සන්ධානය එලියට දානවා-රවී කරුණානායක

සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. මේ වන විට හතු පිපෙනවා...

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තනතුරු කිහිපයක් සඳහා විශේෂ දිරි දීමනාවක්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, අමාත්‍යාංශය සඳහන් කළේ ඒ,...

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...