30 C
Colombo
Monday, March 20, 2023

තවත් ප්‍රදේශ 12ක් හුඳෙකලා කෙරේ

- Advertisement -

අද උදෑසන වන විට දිස්ත්‍රික් 04 ක ග්‍රාම නිලධාරී වසම් 12 ක් හුදකලා කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.

ඒ අනුව,

• කොළඹ දිස්ත්‍රික්කයේ, මහරගම පොලිස් බල ප්‍රදේශයේ, පමුණුව ග්‍රාම නිලධාරී වසම සහ එම දිස්ත්‍රික්කයේම පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ හොන්නත්තර සහ දැල්තර ග්‍රාම නිලධාරී වසම්

• ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිඳිවෙල පොලිස් බල ප්‍රදේශයේ කුට්ටිවිල ග්‍රාම නිලධාරී වසම

• රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය පොලිස් බල ප්‍රදේශයේ පල්ලේගම , උඩගම සහ නව නගරය

• රත්නපුර දිස්ත්‍රික්කයේ පනාමුර පොලිස් බල ප්‍රදේශයේ , වලල්ගොඩ , සුදුගල සහ පානාමුර සහ රත්මග ග්‍රාම නිලධාරීන් වසම්

• වව්නියාව දිස්ත්‍රික්කයේ පුවරන්කුලම් පොලිස් බල ප්‍රදේශයේ කුරුක්කල්පුතුකුලම් ග්‍රාම නිලධාරී වසම

යන ග්‍රාම නිලධාරී වසම් මේ වන විට හුදකලා කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

දිස්ත්‍රික්ක 3කට නායයෑමේ අනතුරු ඇඟවීම්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් දිස්ත්‍රික්ක 3ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ,...

අපි කෘතිම බුද්ධිය ගැනත් පාසල්වල උගන්වනවා – ඇමති සුසිල්

මාර්තු 30 වනදා සිට 01 ශ්‍රේණියේ සෑම පන්තියකම ඉංග්‍රීසි භාෂාව කථනයෙන් භාවිත කිරීම දීපව්‍යප්ත මට්ටමින් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල්...

පොලිස්පතිගෙන් සියළු පොලිස් ස්ථානවලට විශේෂ දැනුම් දීමක්

0
පොලීසිය විසින් සිදුකරන වැටලීම්, මෙහෙයුම්, සැකකරුවන්ගේ ප්‍රශ්ණ කිරීම්, අත්අඩංගුවට ගැනීම ආදිය සම්බන්ධව වීඩියෝ දර්ශන, පින්තුර මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර ප්‍රචාරය කිරීම සියලුම...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.