29 C
Colombo
Saturday, December 4, 2021

තවත් ප්‍රදේශ 12ක් හුඳෙකලා කෙරේ

- Advertisement -

අද උදෑසන වන විට දිස්ත්‍රික් 04 ක ග්‍රාම නිලධාරී වසම් 12 ක් හුදකලා කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.

ඒ අනුව,

• කොළඹ දිස්ත්‍රික්කයේ, මහරගම පොලිස් බල ප්‍රදේශයේ, පමුණුව ග්‍රාම නිලධාරී වසම සහ එම දිස්ත්‍රික්කයේම පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ හොන්නත්තර සහ දැල්තර ග්‍රාම නිලධාරී වසම්

• ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිඳිවෙල පොලිස් බල ප්‍රදේශයේ කුට්ටිවිල ග්‍රාම නිලධාරී වසම

• රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය පොලිස් බල ප්‍රදේශයේ පල්ලේගම , උඩගම සහ නව නගරය

• රත්නපුර දිස්ත්‍රික්කයේ පනාමුර පොලිස් බල ප්‍රදේශයේ , වලල්ගොඩ , සුදුගල සහ පානාමුර සහ රත්මග ග්‍රාම නිලධාරීන් වසම්

• වව්නියාව දිස්ත්‍රික්කයේ පුවරන්කුලම් පොලිස් බල ප්‍රදේශයේ කුරුක්කල්පුතුකුලම් ග්‍රාම නිලධාරී වසම

යන ග්‍රාම නිලධාරී වසම් මේ වන විට හුදකලා කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ජනපතිගේ නිවසෙත් ගෑස් කාන්දුවක්?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි නිවසේත් ගෑස් කාන්දුවක් සිදුව ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.

චීන ආයෝජන ‍හොඳයි – විමල් (VIDEO)

මේ රටට ඩොලර් ආදායම උපදවාලීමට හැකි ආයෝජකයන් වැඩි වැඩියෙන් ආකර්ෂණය කර ගැනීම සඳහා සිත්ගන්නාසුලු සේවාවක් සැපයීමට, හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ කර්මාන්ත අමාත්‍යාංශය...

ත්‍රිකුණාමලය වරාය අමතක කළේ ඇයි? – ජර්මනිය අසයි

0
ස්වාභාවික ගැඹුරු වරායක් වන ත්‍රිකුණාමලය වරාය මෙරට සංවර්ධන මහා සැලැස්මේ විශාල කාර්යයක් ඉටු නොකරන්නේ මන්දැයි තමන් පුදුමයට පත්වන බව ශ්‍රී ලංකාවේ ජර්මන්...

RECENT ARTICLES - ENGLISH

Sri Lankan tortured to death by mob in Pakistan

0
A mob in Sialkot on Friday tortured a man to death before burning his body, while a heavy contingent of police has...

President leaves for Abu Dhabi to attend the Indian Ocean Conference

0
President Gotabaya Rajapaksa left the country today (03) to attend the Indian Ocean Conference (IOC) to be held in Abu Dhabi, the...

Breaking: First Omicron patient detected in Sri Lanka

0
Sri Lanka detected first COVID-19 patient with newly discovered Omicron varient, Health Promotion Bureau said, a short whie...