24 C
Colombo
Sunday, January 19, 2025

තවත් සහල් මෙට්‍රික්ටොන් 12000 ක්

- Advertisement -

පෞද්ගලික ආනයනකරුවන් ඇනවුම් කළ තවත් සහල් මෙට්‍රික්ටොන් 12000 ක් කොළඹ වරායට ගොඩබෑමට නියමිත බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා අද (30) පැවසුවා.

සහල් ආනයනය කිරීම ආරම්භ කළ පසු සහල් මෙට්‍රික් ටොන් 75000ක් රට තුලට ආනයනය කර ඇති බව ඔහු සඳහන් කළා.

පසුගිය සති අන්තයේ ආනයනික සහල් තොග නොලැබුණු බවද අරුක්ගොඩ මහතා පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

අනුරපුර පොලොන්නරු යන අයට විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණය හේතුවෙන් පොලොන්නරුව සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක මාර්ග අද (19) ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය අවහිර වී ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. ඒ අනුව...

කෙඳිරි ගෑවොත් දීපු හැටත් අයින් කරනවා – අනුර

ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති ජන හමුවකට...

මහින්ද කොළඹ ගෙදරින් දොට්ට වැටෙන ලකුණු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටින නිවස රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව ඔස්සේ තක්සේරු කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා පවසා සිටියේ එම නිවසෙහි තක්සේරුව...

POPULAR ARTICLES