තවත් කොවිඩ් මරණ 14 ක් සිදුව ඇති බවට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරනවා.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 734 දක්වා ඉහළ ගොස් තිබෙනවා.