තවත් කොවිඩ් ආසාදිත මරණ 43ක් සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වාරයා විසින් තහවුරු කර තිබෙනවා.
කෙසේ වෙතත් යළිත් වතාවක් මියගිය රෝගියාගෙන් රෝගියාට විස්තර ලබාදීම නවතා දමා තිබීමද විශේෂත්වයක්.
කෙසේ වෙතත් මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1527ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරන්නේ.

