ඊයේ (31) දිනයේ කොවිඩ් මරණ 4 ක් වාර්තා වූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා.
මීට අමතරව මැයි 20 වනදා සිට මැයි 30 වනදා දක්වා සිදුවූ මරණ 39 ක්ද ඊයේ දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරනවා.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1484 දක්වා ඉහළ ගොස් තිබෙනවා.



