සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේ තහවුරු කරන ලද තවත් කොවිඩ් මරණ 52 ක් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබෙනවා.
ඒ අතර කාන්තාවන් 26 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 26 දෙනෙකු වනවා.
එම සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4054 දක්වා ඉහළ ගොස් තිබෙනවා.