26 C
Colombo
Friday, December 2, 2022

සිංහල අවුරුද්දට බැසිල්ගෙන් තවත් අයවැයක්

- Advertisement -

මෙම වසර සඳහා නව අයවැයක් ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සර්ව පාක්ෂික සමුළුවේදී එකඟ වී තිබෙනවා.

අදාළ නව අයවැය අප්‍රේල් මස උදාවන සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර ජනතාව වෙල ලබාදෙන බව මුදල් අමාත්‍යවරයා සදහන් කරනවා.

කෙසේවෙතත් පවත්නා අර්බුදකාරී තත්ත්වය හමුවේත් මාස ගණනාවක පටන් මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුව දැනුවත් නොකිරීම පිළිබදව පක්ෂ ගණනාවක විරෝධය පලකරනවා.

පසුගියදා පාර්ලිමේන්තුවේදී විපක්ෂය කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ මුදල් අමාත්‍යවරයාව පාර්ලිමේන්තුවට කැදවන ලෙසට නියෝගයක් කරන ලෙසයි.


RECENT ARTICLES - SINHALA

කන්න නැති නිසා කාන්තාවක් සියදිවි හානි කරගනී

0
පවතින ආර්ථික අර්බුදය හමුවේ ඇති ආහාර හිඟය හේතුවෙන් මේ වන විට මෙරට මධ්‍යම පන්තික සහ දිළිඳු පවුල් රැසක් පිඩාවට පත්ව සිටිනවා.

කොළඹ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුවක්

0
අද (02) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15ක ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

මේ වෙලාවේ විදුලිබිල ඉහළ දාන්න අවශ්‍යතාවක් නැහැ – මහජන උපයෝගිතා කොමිසමේ සභාපති

0
විදුලිබිල ඉහළ නැංවීමට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා. අද (01) කොළඹ පැවැති...

RECENT ARTICLES - ENGLISH

Forced cremation during Pandemic: Who forced Gvt to go ahead

0
Foreign Minister Ali Sabry told Parliament it was Prof. Meththika Withanage and Dr.Channa Jayasumana who insisted the Government carry on the cremation...

Parliament turns orange

0
A number of activities were held in Parliament today (1) under the leadership of the Women Parliamentarians’ Caucus in support of the...

“Your understanding is incorrect and incomplete,” the Chinese Embassy snaps back at Rasamanickam

0
In response to the claim of TNA MP Shanakiyan Rasamanickam that if China truly wishes to stand with the people of Sri...