විජයදාසට එරෙහිව තවත් වාරණයක්

විජයදාස රාජපක්ෂට කොළඹ දිසා අධිකරණය මගින් තවත් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස ඇමති විජයදාස රාජපක්ෂ කටයුතු කිරීම සහ එම පක්ෂයේ සාමාජිකයෙකු වශයෙන් පෙනී සිටීම වළක්වමින්. රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ගොනු කළ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස ඇමති විජයදාස … Continue reading විජයදාසට එරෙහිව තවත් වාරණයක්