27.5 C
Colombo
Wednesday, October 4, 2023

කොවිඩ් එන්නත නොගත් මන්ත්‍රීවරුන්ට යළිත් අවස්ථාවක්

- Advertisement -

මේ වන තෙක් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් 19 එන්නත ලබා නොගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට එය ලබාගැනීම සදහා එළැඹෙන සතියේ තවත් දින 3 ක් ලබාදීමට ශ්‍රී ලංකා ජාතික කොවිඩ් කාර්ය සාධක බලකාය කටයුතු සූදානම් කර ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසනවා.

ඒ අනුව පෙවරවාරි 23,24 හා 25 යන දිනවල කොළඹ නාරාහේන්පිට පිහිටි යුද හමුදා රෝහලේදී උදෑසන 8.30 සිට මධ්‍යහ්න 12 දක්වා කාලය තුළ මන්ත්‍රීවරුන් හට මෙම එන්නත ලබාගැනීමට පහසුකම් සළසා තිබෙනවා.

එළැඹෙන සතියේ කොළඹින් බැහැරව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගීවීම සදහා පැමිණෙන බැවින් අදාල දින කිහිපයේදී ඔවුන්ට මෙම එන්නත ලබාදීමට කටයුතු සම්පාදනය කල බවද වේත්‍රධාරීවරයා සදහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

ලාෆ් ගෑස් මිලත් ඉහළට

ලාෆ් ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරය රුපියල් 150 කින් වැඩි වී...

කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් ආරක්ෂාව

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා ආරක්ෂාව යොදවා තිබෙනවා. දුම්රිය නියාමක සංගමය ආරම්භ කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන්...

බදු වැඩි වෙන්නේ ගෝඨාභය එලෙව්ව නිසා – නාමල් රාජපක්ෂ

පසුගිය වසරේ පැවති අරගලය හා හිටපු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළවා හැරීම බදු වැඩි වීමට හේතු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...