පාස්කු කොමිසමේ වාර්තාව ගැන අධ්‍යයනය කරන්න ජනපතිගෙන් තවත් කමිටුවක්

පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාවේ ඇතුළත් කරුණු හා නිර්දේශ ගැඹුරින් අධ්‍යයනය කර ඒ පිළිබඳ ක්‍රියා කළයුතු ආකාරය වාර්තා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තවත් කමිටුවක් පත් කර තිබේ. අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා කමිටු සභාපති ධූරයට නම් කරනු … Continue reading පාස්කු කොමිසමේ වාර්තාව ගැන අධ්‍යයනය කරන්න ජනපතිගෙන් තවත් කමිටුවක්