කොවිඩ් 19 හේතුවෙන් මිය ගිය තවත් මරණ 5 ක් වාර්තා වී ඇත.
50,72,76,86 හැවිරිදි පිරිමි පුද්ගලයන් 04 ක් හා 86 හැවිරිදි කාන්තාවක් මෙසේ මිය ගොස් ඇත.
ඒ අනුව කොවිඩ් 19 හේතුවෙන් මිය ගිය සමස්ත මරණ සංඛ්‍යාව 165 දක්වා ඉහළ ගොස් ඇත.