වරාය, ඉන්ධන, තැපැල්, ප්‍රවාහන සහ රජයේ බැංකු අත්‍යවශ්‍ය සේවා කරමින් ජනාධිපතිවරයාගෙන් තවත් ගැසට් එකක්

වරාය, ඉන්ධන, තැපැල්, ප්‍රවාහන සහ රජයේ බැංකු ඇතුළු ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපතිවරයාගේ අණ පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් ඊයේ (29) රාත්‍රියේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ගැසට් නිවේදනයේ සදහන් වන්නේ ජන ජීවිතයට අත්‍යවශ්‍ය අදාළ සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාම එහි අරමුණ බවයි. එම ගැසට් නිවේදනයට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් … Continue reading වරාය, ඉන්ධන, තැපැල්, ප්‍රවාහන සහ රජයේ බැංකු අත්‍යවශ්‍ය සේවා කරමින් ජනාධිපතිවරයාගෙන් තවත් ගැසට් එකක්