ඉන්ධන පෝලිමකදී තවත් පුද්ගලයෙක් මරුට

කඩවත ඉන්ධන පිරවුම්හලක පෝලිමේ සිටි පුද්ගලයකු අද(20) දහවල් ඇද වැටී මියගොස් තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, පෙට්‍රල් ලබා ගැනීම සඳහා පෝළිමක සිටි අයෙකු එලෙස ඇද වැටී මියගොස් ඇති බවයි. ඇද වැටුණු පුද්ගලයා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කරනවා. මෙලෙස මියගොස් ඇත්තේ මාකොළ ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පුද්ගලයෙක්. ඒ අනුව මෙම පුද්ගලයා … Continue reading ඉන්ධන පෝලිමකදී තවත් පුද්ගලයෙක් මරුට