කොවිඩ් මර්දන කමිටුවෙන් තවත් විශේෂඥ වෛද්‍යවරයෙකු ඉවත් වේ

විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා කොවිඩ් රෝග මර්දනය පිළිබඳ තාක්ෂණික කමිටුවෙන් ඉවත් වූ බව ඩේලි මිරර් වාර්තා කරනවා. ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ද එම කමිටුවෙන්ම ඉල්ලා අස්වීමෙන් පසු ආචාර්ය ගුණරත්න මහතාගේ ඉල්ලා අස්වීම සිදු විය. වෛද්‍ය විශේෂඥයින්ගේ නිර්දේශ නොතකා රජය ගත් තීරණවලට විරෝධය පළ කරමින් වෛද්‍ය විජේවික්‍රම ඉල්ලා … Continue reading කොවිඩ් මර්දන කමිටුවෙන් තවත් විශේෂඥ වෛද්‍යවරයෙකු ඉවත් වේ