28.9 C
Colombo
Tuesday, July 8, 2025

තවත් නාමල් රාජපක්ෂ කෙනෙක් ජනාධිපතිවරණයට

- Advertisement -

ඉදිරි ජනාධිපතිවරණය සඳහා සමබිම පක්‍ෂයේ නාමල් රාජපක්‍ෂ නමැති තවත් අපේක්‍ෂකයක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

මැතිවරණ කොමිසම සඳහන් කළේ මහතා අද (13) දිනයේ ඇප මුදල් තැන්පත් කළ බවයි.

කෙසේනමුත් මේ වනතෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මැතිවරණයට තරග කිරීම සඳහා ඇප මුදල් තැන්පත් කර නැහැ.

RECENT ARTICLES - SINHALA

වාහන මිල ඉහළ යනු ඇතැයි අනතුරු ඇඟවීමක්

වාහන ආනයනය කිරීම සඳහා මෙම වසර සඳහා වෙන් කළ මුදලින් ඉතිරි වී ඇත්තේ ඩොලර් මිලියන දෙසීයක් පමණක් බවත් ඒ හේතුවෙන් ඉදිරියේදී වාහන මිල යළි...

විමල් CID කැඳවයි

ශ්‍රී ලංකා රේගුව විසින් බහාලුම් 323 ක් නිසි පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක්...

බොරැල්ලේ වෙඩිතැබීමක්

බොරැල්ල ලෙස්ලි රණගල මාවත ප්‍රදේශයේදී අද (08) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති...

POPULAR ARTICLES