28 C
Colombo
Thursday, January 16, 2025

තවත් නව මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි

- Advertisement -

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය හිමි වූ නිසාම් කාරියප්පර් මහතා මීට සුළු වේලාවකට පෙර මන්ත්‍රී ධුරයේ දිවුරුම් දී තිබෙනවා.

නිසාම් කාරියප්පර් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලේකම්වරයායි.

ඔහුගේ  නම නොමැතිව සමගි බලවේග ජාතික ලෑයිස්තු මන්ත්‍රි ධුර ලැයිස්තුව මැතිවරණ කොමිෂන් සභාවට යැවීම වළක්වාලමින් පසුගියදා වාරණ නියෝගයක්ද නිකුත් කර තිබුණා.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා විසින් පෙත්සම ගොනු කරනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

චීනය හා ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමකට එකඟතාවක්

සමානාත්මතාව, අන්‍යෙන්‍ය ප්‍රතිලාභ සහ දෙපාර්ශ්වයටම ඵලදායී ප්‍රතිඵල යන මූලධර්මවලට අනුකූලව ශ්‍රී ලංකාව හා චීනය අතර විස්තීර්ණ නිදහස් වෙළෙඳ ගිවිසුමක් කඩිනමින් අවසන් කිරීම සඳහා දෙපාර්ශ්වය...

2025 ගෙවුණු දින 16ට වෙඩි තැබීම් 5ක් : සජිත්ගෙන් ඉල්ලීමක්

රට තුළ අත් දකින්නට ලැබෙන වෙඩි තැබීම් සිදුවීම් නතර කර, පුද්ගල ජීවිත ආරක්ෂා කිරීමට වහාම පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් සහ ආරක්ෂක අංශවලින් ඉල්ලමින් විපක්ෂ...

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

POPULAR ARTICLES