ධම්මිකගේ සල්ලි වලින් මෙරටට තවත් පාස්පෝට් කන්තෝරුවක්..!

තමන්ගේ පුද්ගලික ධනයෙන් නව ආගමන විගමන කාර්යාලයක් යාපනයේ දී විවෘත කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය ධම්මික පෙරේරා පවසනවා. ඒ, ඊයේ (27) රාත්‍රීයේ රූපවාහිනී වැඩසටහනක් සමඟ එක්වෙමින්. ධම්මික පෙරේරා – “දැනුත් වෙබ් සයිට් එකට ගියොත් අද දැම්මොත් කවද්ද එන්න පුළුවන් කියලා ඔන්ලයින් අගෝස්තු 23 තමා එන්නේ. එදාට තමා ඔබතුමාට පාස්පෝට් එක හම්බෙන්නේ. මෙහෙම දීලා ශ්‍රමිකයෝ රට … Continue reading ධම්මිකගේ සල්ලි වලින් මෙරටට තවත් පාස්පෝට් කන්තෝරුවක්..!