අහංගම වෙඩිතැබීමකින් තවත් පුද්ගලයෙකු මරුට

අහංගම ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙක් තුවාල ලබා තිබෙනවා. පොලීසිය පවසන්නේ අදාළ වෙඩිතැබීම අහංගම ගොවියාපාන ප්‍රදේශයේ අවන්හලක් තුළදී සිදුව ඇති බවයි. වෙඩි ප්‍රහාරයට ලක්ව මියගොස් ඇත්තේ වයස අවුරුදු 40ක මිදිගම ප්‍රදේශයේ පදිංචි අයෙක්. ඔහු මීට මාස දෙකකට පෙර බන්ධනාගාර ගතව සිට නිදහස ලබා පැමිණි අයෙකු බව පොලීසිය පවසනවා. විදුලිය විසන්ධි වී තිබු … Continue reading අහංගම වෙඩිතැබීමකින් තවත් පුද්ගලයෙකු මරුට