31 C
Colombo
Friday, January 17, 2025

තවත් ගුවන් යානා අනතුරක්

- Advertisement -

එයාර් කැනඩා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් කැනඩාවේ හැලිෆැක්ස් වෙත ගොඩ බෑමේදී අනතුරට ලක්ව තිබෙනවා.

විදෙස් වාර්තා සදහන් කළේ, එම යානයේ landing gear හි සිදු වූ කාර්මික දෝෂයක් මෙම අනතුරට හේතු වී තිබූ බවයි.

ගොඩබෑමේදී සිදුවූ ක්‍රියා විරහිත වීමකින් ගුව්න යානය ධාවන පතය දිගේ ඇදී ගොස් ගින්නක් හටගෙන තිබුණා.

කෙසේ වෙතත්, අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති බව වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

විදුලි ගාස්තු සංශෝධනය ගැන විශේෂ නිවේදනයක්

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් බලශක්ති අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ සඳහන් වන්නේ, ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම විසින් නිර්දේශ කර...

අධිකරණයට අපහාස කළාට සුදාට නඩුවක්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රංගන ශිල්පී සුදත්ත තිලකසිරිට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබෙනවා. රංගන ශිල්පී සුදත්ත තිලකසිරි විසින් පවත්වාගෙන යනු ලබන යුටියුබ් නාලිකාවක...

කාදිනල්හිමිගේ පෙත්සමකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය තුළින් පරිසරයට හා ධීවරයින්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්...

POPULAR ARTICLES