තවත් පොලිස් සැරයන්වරයෙකුගේ ගිනි අවියක් ඉබේ දැල්වෙයි
මල්වතුහිරිපිරිය ප්‍රදේශයේදී සැක ත්‍රිරොද රථයක් පරීක්ෂා කළ මල්වතුහිරිපිටිය පොලිසිය නිලධාරීන් පිරිසක් එහි සිටි සැකකටයුතු පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යාමේදී එම පුද්ගලයා පොලිසියෙන් මිදී පළා යාමට උත්සහ කළ අවස්ථාවේ ඇති වූ සිද්ධියක් අතරතුර පොලිස් සැරයන්වරයකු අත තිබූ ගිනි අවියක් පත්තු වී ඇති බව පොලිසිය පවසනවා. පොලිසිය සඳහන් කරන්නේ, 51 හැවිරිදි පොලිස් සැරයන්වරයෙකු මෙලෙස තුවාල ලබා ඇති බවයි. … Continue reading තවත් පොලිස් සැරයන්වරයෙකුගේ ගිනි අවියක් ඉබේ දැල්වෙයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed