31 C
Colombo
Wednesday, February 12, 2025

කොළඹ කොටස් වෙළෙඳපොළින් අදත් වාර්තාවක්

- Advertisement -

කොළඹ කොටස් වෙළෙඳපොළ වර්ධනීය ප්‍රවණතාවය තවදුරටත් පවත්වා ගනිමින් අද (20) දිනයේ දීද මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළ යාමක් දක්නට ලැබුණා.

එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 115.84 කින් ඉහළ ගොස් ඒකක 16,373.15 ක් ලෙසින් මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය නැවත වරක් අලුත් කරනු ලැබුවා.

මේ අතර S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක 30.37කින් ඉහළ ගොස් දිනය අවසානයේ දී ඒකක 4,962.03 ක් ලෙසින් සටහන් වුණා.

රු. බිලියන 5.56 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා වී තිබෙනවා.

එහිදී දේශීය ගැනුම් ලෙස රු. බිලියන 5.41 ක් හා දේශීය විකිණුම් ලෙස රු. බිලියන 5.35 ක් සටහන්ව ඇති අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 148ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 203 ක් ලෙසින් වාර්තා වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කුවේට් අගමැති හා ජනපති අතර හමුවක්

2025 ලෝක රාජ්‍ය සමුඵව සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් අහමඩ් අබ්දුල්ලා...

අර්ච්චුනා පහරදුන් පුද්ගලයෙක්ට සැත්කමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පිඟානකින් පහර දී තුවාල සිදුකළ පුද්ගලයා මේ වනවිට සැත්කමක් සඳහා යොමු කර ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා...

අත්අඩංගුවට ගත් තරුණයෙක් මිය ගිහින් – පහර දුන් බවට පොලීසියට චෝදනා

වාද්දුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් පොලිස් ඇප මත මුදාහැරීමෙන් පසු මිය ගොස් ඇති බවට ලද ලද පැමිණිල්ලක් මත  පානදුර පොලිස් අධිකාරී කාර්යාලය පරීක්ෂණයක්...

POPULAR ARTICLES