30 C
Colombo
Thursday, December 2, 2021

තවත් කොවිඩ් එන්නත් තොගයක් දිවයිනට

- Advertisement -

යුනිසෙෆ් ආයතනය COVAX පහසුකම හරහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පළමුවෙන්ම සම්පාදනය කිරීමට සැලසුම් කර ඇති COVID-19 එන්නත මාත්‍රා 264,000 ක් අද උදෑසන මෙරටට රැගෙන එනු ලැබූවා.

මෙම එන්නත් ප්‍රමාණය කොවිඩ් 19 වසංගතයෙන් වඩාත්ම අවධානම් සහගත බලපෑමකට ලක්ව ඇති ප්‍රදේශවල ජීවත්වන අවුරුදු 60 ට වැඩි වයස් කාණ්ඩයට අයත් පුද්ගලයන්ට එන්නත් කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරන්නේ.

RECENT ARTICLES - SINHALA

මන්ත්‍රීවරුන්ට විභාග නැතිව විශ්වවිද්‍යාල වරම් ඉල්ලයි

0
විභාග වලට මුහුණ දීමකින් තොරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නීති විද්‍යාලයෙන් හෝ විශ්වවිද්‍යාලයකින් අධ්‍යාපනය ලැබීමට ඉඩ ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා...

අර්ජුන රණතුංග පොදු අපේක්ෂකකමට

0
ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීම සඳහාදූෂණයෙන් තොර හොඳ කණ්ඩායමකින් තමාට ආරාධනාවක් ලදහොත් ඊට ඉදිරිපත් වීමට අකමැත්තක් නොමැති බව හිටපු අමාත්‍ය අර්ජුන...

පාලකයා කුඩු කාලා රට වනසනවා – පොහොට්ටු මන්ත්‍රීවරයෙක් කියයි

0
යුද්ධය නිමා කිරීම හැරුණු කොට මෙරටට වැඩිම සේවයක් කළ මන්ත්‍රීවරයා තමන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. ඒ...

RECENT ARTICLES - ENGLISH

Gas explosions: Authorities to obtain reports on gas smell

0
It has been decided to the release the gas to the local market after obtaining a report on gas smell, during the...

UN Sri Lanka issues internal memo on gas explosions

0
Following the number of explosions related to domestic gas cylinders in Sri Lanka, the United Nations Sri Lankan office has issued an...

Manju Lalith Warnakumara takes oaths as MP

0
Sri Lanka Podujana Permauna's (SLPP) Manju Lalith Warnakumara took oaths as a MPfor the Kalutara District this morning (1).