මෛත්‍රීගේ ප්‍රකාශයට අගරදගුරු පදවියෙන් පිළිතුරු

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් වෙනුවෙන් විවිධ පාර්ශ්වවලින් කාදිනල් හිමියන්ට ලැබුණු ආධාර මුදලින් රුපියල් මිලියන 500ක් පමණ මුදලක් මේ වනවිට වින්දිතයින් වෙනුවෙන් වියදම් කර ඇති බව කොළඹ අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂ ගරු ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා පවසනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (20) සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කර සිටියා. “මෛත්‍රීපාල සිරිසේන මහතා … Continue reading මෛත්‍රීගේ ප්‍රකාශයට අගරදගුරු පදවියෙන් පිළිතුරු