බුද්ධි අංශත් නොදැන අන්තරේ විජේරාමේ

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය විසින් අද (24) සංවිධානය කර තිබූ පාගමන මේ වන විට කොළඹ – විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිටට පැමිණෙමින් තිබෙනවා. මෙම විරෝධතාවය කොළඹ ගාලු මුවදොර අභියසට පැමිණේ යැයි සඳහන් කරමින් පොලීසිය තහනම් නියෝගයක්ද ගෙන තිබුණා. එහිදී බුද්ධි අංශ වාර්තා පෙන්වා දෙමින් පොලීසිය සඳහන් කර ඇත්තේ ගාලු මුවදොරට පැමිණෙන … Continue reading බුද්ධි අංශත් නොදැන අන්තරේ විජේරාමේ