අනුර දැනටමත් දිනලා ඉන්නේ..! – විජිත හේරත්

අද (20) පැවැත්වෙන ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමේදී ජන මතය අනුව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා දැනටමත් ජයග්‍රහණය කර අවසන් බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා ඒ, ඊයේ (19) පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. “අපි මුලින් උත්සාහ කළා දැනට ඉන්න කථානායකවරයා ජනාධිපතිවරයා ලෙස පත්කරගෙන සර්ව පාක්ෂික කෙටිකාලීන … Continue reading අනුර දැනටමත් දිනලා ඉන්නේ..! – විජිත හේරත්