Breaking: අනුර කුමාරත් ජනාධිපති සටනට

ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක මහතාද ජනාධිපති ධූරය සඳහා තරඟ කරන බවට එම පක්ෂය නිවේදනය කරනවා. එම පක්ෂය අද (16) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ තම පක්ෂයද ඊට අදාළව නාමයෝජනා භාරදෙන බවයි.