24 C
Colombo
Thursday, February 13, 2025

අනුර – ෂී ජින් පිං හමුව හෙට

- Advertisement -

චීනයේ සිව්දින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක හෙට (15) චීන ජනපති ෂී ජින් පිං (Xi Jinping) හමුවීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

එම ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් තැබීමටද නියමිත බවද සඳහන්.

ජනාධිපතිවරයා සිය දෙවන නිල සංචාරය අරඹමින් ඊයේ (13) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගිය අතර අද (14) පෙරවරුවේ චීනය වෙත ළඟා වුණා.

RECENT ARTICLES - SINHALA

විදුලි කප්පාදුව ගැන දැනුම්දීමක්

පැයක විදුලිය කප්පාදුවකට පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව අද (13) සවස 5.00 සිට රාත්‍රී 9.30 අතර පැයක විදුලි කප්පාදුවක් සිදුවනු ඇති. පසුගිය...

මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් යළි ඇරඹීමට සැලසුම්

මේ වන විට නතර කර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදිරයේ ඉදිකිරීම් ඉදිරි මාස දෙක තුළ ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය...

භාෂා පරිවර්තකයින්ගේ සංචිතයක්

මෙරට රාජ්‍ය ආයතන සඳහා භාෂා පරිවර්තකයින්ගේ විශේෂ සංචිතයක් නිර්මාණය කිරීමට ජාතික ඒකාබද්ධතා අමාත්‍යත්‍යාංශය තීරණය කර තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා සඳහන් කළේ, ප්‍රදේශවලට අනුකූලව...

POPULAR ARTICLES