අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා කොවිඩ් ආසාදිතව මියයයි

අනුරාධපුර බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරි සෙනරත් සේනානායක මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඒ මහතා කොවිඩ් ආසාදිතයෙකුව සිටි බව සඳහන්. ඒ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා තැබූ ෆේස්බුක් සටහන පහතින්,