28.9 C
Colombo
Tuesday, July 8, 2025

කඳුරට ජනතා බලයේ සහයත් අනුරට

- Advertisement -

2024 ජනාධිපතිවරණයේ කදුකරට ජනතා බලයේ සහය ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට බව එම පක්ෂයේ නායක රාමන් සෙන්දුරන් මහතා පවසනවා.

අද(10) දින හැටන් කොටගලදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා.

කදුරට ජනතා බලයේ නායකයා සමග එහි ක්‍රියාකාරි සමාජිකයන් පිරිසක් මධ්‍ය හමුවේදි අදහස් දක්වමින් කියා සිටියේ වසර 40 කට ආසන්න කාලයක් මේ රටේ විවිධ දේශපාලන පක්ෂවලට අයත් පුද්ගලයන් රටේ නායකත්වයට පත් වුවද ඉන් කිසිදු නායකයකු වතුකරයේ ජනතාවගේ ආර්ථිකය ඉහල දැමිමට හෝ ඔවුන්ගේ යටිතල පහසුකම් ඉහල දැමිමට මෙතෙක් පියවර ගෙන නොමැති බවයි.

තවදුරටත් එම නායකයන්ට මුලා නොවි කදුරට ජනතා බලයේ සහය අනුර කුමාර දිසානායක මහතාට ලබාදිමට තිරණය කළ බවත්, ඒ අනුව අනුර කුමාර දිසානායක මහතා මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් පත් කිරිමට වතුකරයේ ජනතාවගේ ඡන්දය ඔහු වෙත ලබාදෙන බව රාමන් සෙන්දුරන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

RECENT ARTICLES - SINHALA

වාහන මිල ඉහළ යනු ඇතැයි අනතුරු ඇඟවීමක්

වාහන ආනයනය කිරීම සඳහා මෙම වසර සඳහා වෙන් කළ මුදලින් ඉතිරි වී ඇත්තේ ඩොලර් මිලියන දෙසීයක් පමණක් බවත් ඒ හේතුවෙන් ඉදිරියේදී වාහන මිල යළි...

විමල් CID කැඳවයි

ශ්‍රී ලංකා රේගුව විසින් බහාලුම් 323 ක් නිසි පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක්...

බොරැල්ලේ වෙඩිතැබීමක්

බොරැල්ල ලෙස්ලි රණගල මාවත ප්‍රදේශයේදී අද (08) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති...

POPULAR ARTICLES