අනූෂා දමයන්ති CID යට (වීඩියෝ)

ජනප්‍රිය රංගන ශිල්පිනී අනූෂා දමයන්ති ඊයේ (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ව හා මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාව සම්බන්ධ කරගනිමින් යන මඩ ප්‍රචාරයක් පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටයි. ඊට අදාළ දර්ශන පහතින්,