පොලිස් කොස්තාපල්වරයෙකුට කොවිඩ් 19 ආසාදනය වීම නිසා ආරච්චිකට්ටුව පොලිසිය තාවකාලිකව වසා දමා ඇත.
හලාවත හා ආරච්චිකට්ටුව ප්‍රදේශවලින් මේ වන විට කොවිඩ් ආසාදිතයන් 4 ක් හදුනාගෙන ඇති බව වාර්තා වේ.