29 C
Colombo
Saturday, January 18, 2025

අර්චුනා ආයෙත් වලියක් දාගෙන

- Advertisement -

යාපනය දිස්ත්‍රීක් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අද (26) කිලිනොච්චිය දිස්ත්‍රීක් සංවර්ධන කමිටු රැස්වීමේදීද රාජ්‍ය නිලධාරීන් පිරිසක් සමග මතභේදාත්මක බහින්බස් වීමක් සිදුවු බවට වාර්තා වනවා.

කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ පවතින අනවසර වැලි ගොඩදැමීම සම්බන්ධයෙන් දිස්ත්‍රීක් සංවර්ධන කමිටු රැස්වීමේදී සාකච්ඡාවට ලක් වූ අවස්ථාවේදී මෙම බහින්බස් විම සිදුවු බවයි පැවසෙන්නේ.

එහිදි අර්චුනා මන්ත්‍රීවරයා සහ කිලිනොච්චිය තල්සංවර්ධන මණ්ඩලයේ සභාපති සහාදේව මහතා අතර මෙම බහින්බස් වීම සිදුව තිබු අතර සහාදේව මහතාට තවත් රජ්‍ය නිලධාරීන් පිරිසක් සහය දක්වා අර්චුන මන්ත්‍රීවරයාට විරෝධය පා තිබෙනවා.

පසුව මෙම බහින්බස්වීම ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා විසින් සමතයකට පත්කර තිබුණා.

කිලිනොච්චිය දිස්ත්‍රීක් ලේකම් කර්යාලයේදී අද (26) මෙම සංවර්ධන කමිටු රැස්වීම පවත්වා තිබෙනවා.

ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට උතුරු පලාත් ආණ්ඩුකර නාගලිංගම් වේදනායගම් මහතා ඇතුලු රාජ්‍ය නිලධාරීන් මෙන්ම ආරක්ෂක නිලධාරීන්ද සහභාගී වුණා.

RECENT ARTICLES - SINHALA

ජානක පෙරේරාගේ ඝාතනය ගැන අලුත් තොරතුරක්

මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනකු ඝාතනය කරමින් 2008 ඔක්තෝබර් 06දා අනුරාධපුරයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල...

චීන මුදල් හුවමාරු ගිවිසුම දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව අතර 2021 වසරේ දී අත්සන් කිරීමට යෙදුණු ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම තවත් වසර 3ක කාලයක් සඳහා...

ඊ – ටිකට් ජාවාරමට දුම්රිය සේවකයෙක්ගේ වැඩ තහනම්

දුම්රිය ඊ ප්‍රවේශපත්‍ර ජාවාරමට සම්බන්ධ යයි චෝදනා එල්ල වී සිටින මාකුඹුර දුම්රිය ස්ථානයේ සේවයේ නිරතව සිටි දුම්රිය සේවකයෙකුගේ සේවය අත්හිටුවීමට පියවර ගත් බව දුම්රිය...

POPULAR ARTICLES