අර්ජුන් මහේන්ද්‍රන්ටත් ආණ්ඩුවෙන් විශ්‍රාම වැටුපක්? – මරික්කාර්

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වරෙන්තු ලැබ සිටින හිටපු ශ්‍රී ලංකා මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හට විශ්‍රාම වැටුපක් ගෙවීමට රජය සූදානමෙන් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසනවා. ඒ අද (06) දින පාර්ලිමේන්තුව අමතමින්. ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු සහ දැනට සිටින අධිපතිවරුන්ට ජනාධිපතිවරයාගේ විශ්‍රාම වැටුප මෙන් 15ගුණයක විශ්‍රාම වැටුපක් ලබාදීමට ‍රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා කටයුතු … Continue reading අර්ජුන් මහේන්ද්‍රන්ටත් ආණ්ඩුවෙන් විශ්‍රාම වැටුපක්? – මරික්කාර්