මහනුවර දිස්ත්‍රික්කය – හේවාහැට ඡන්ද ප්‍රතිඵලය හිරුණි විජේසිංහ September 22, 2024 - Advertisement - මහනුවර දිස්ත්‍රික්කයේ හේවාහැට ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය මේ වන විට ලැබී තිබෙනවා. එම ඡන්ද ප්‍රතිඵලය පහතින්, සජිත් ප්‍රේමදාස – 23, 658අනුර කුමාර දිසානායක – 19,457රනිල් වික්‍රමසිංහ – 10,729නාමල් රාජපක්ෂ – 1469 RECENT ARTICLES - SINHALA බදු බරට සහන දෙනවා- ජනපති මූල්‍ය අරමුදලට කියයි හිරුණි විජේසිංහ - October 3, 2024 0 ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉහළ පෙළේ නියෝජිත පිරිස අද (03) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන්... සිසුවා ඝාතනයට පෙම්වතිය ඇතුළු 7ක් අත්අඩංගුවට හිරුණි විජේසිංහ - October 3, 2024 0 මහවෙල මඩවල උල්පත ප්‍රදේශයේ සිසුවෙකු අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සියලුදෙනාට දැඩි දඬුවම් ලබාදෙන්නැයි ඉල්ලා ප්‍රදේශවාසීන් අද (03) විරෝධතාවක නිරත වි තිබෙනවා. ඔවුන්... මෙරට සංවර්ධනයට කොරියානු එක්සීම් බැංකුවේ මූල්‍ය සහාය ෆාතිමා සුමෙයියා - October 3, 2024 0 ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ... POPULAR ARTICLES වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා සංස්කාරක - October 1, 2024 0 ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ... Breaking: ශිෂ්‍යත්ව විභාගය ගැන රජය ගත් විශේෂ තීරණය සනුරි ද සිල්වා - October 1, 2024 0 ජනාධිපති අනුර කුමාර දිසානායක සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් උද්ඝෝෂණයක නිරත වූ දෙමව්පියන් පිරිසක් අතර සාකච්ඡාවක් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති... අනුර පත් කරන පමාවට ලේකම් කෙනෙක් ගෙදර ගිහින් හිරුණි විජේසිංහ - September 30, 2024 0 නව රජය බලයට පත්වීමත් සමග අමාත්‍යාංශ 17ක් සඳහා පසුගිය අඟහරුවාදා (23) නව ලේකම්වරු පත් කෙරුණා. මෙහිදී රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන...