ගෝඨා ගෝ ගමට හමුදා ප්‍රහාරයක් (වීඩියෝ)

වත්මන් රජයට එරෙහිව විරෝධතා සිදුවන ගාලුමුවදොර පරිශ්‍රයේ යම් උණුසුම් තත්වයක් ඇතිව තිබෙනවා. ඒ, ජනාධිපති ලේකම් කාර්‍යාලය ඉදිරිපිට සවිකර තිබූ පුවරු රැසක් හමුදා නිලධාරීන් විසින් ගලවා ඉවත් කිරීමත් සමඟයි. සාමකාමී විරෝධතා සඳහා සිය කැමැත්ත ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කර ඇති පසුබිමක මෙය සිදු වීම විශේෂත්වයක්. මේ අතර, අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වූවහොත් අන්තර්කාලීන ආණ්ඩුවක් සඳහා තමන් … Continue reading ගෝඨා ගෝ ගමට හමුදා ප්‍රහාරයක් (වීඩියෝ)