අරගලකරුවන් අත්අඩංගුවට ගන්න – රනිල්

කලහකාරි ලෙස හැසිරෙන්නන් සහ ඔවුන් ප්‍රවාහනය කරන සියලු වාහන අත්අඩංගුවට ගන්නැයි ආරක්ෂක අංශ වෙත නියෝගයක් ලැබී තිබෙනවා. මේ අතර, බස්නාහිර පළාතට ඇඳිරි නීතිය ද දිවයින පුරා යළිත් හදිසි නීතිය ද ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නියෝගයක් අනුවයි. මේ අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද දින ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට සූදානම් වන බව වාර්තා වනවා. … Continue reading අරගලකරුවන් අත්අඩංගුවට ගන්න – රනිල්