26 C
Colombo
Wednesday, January 22, 2025

ඉන්දීය ක්‍රිකට් තරුවක් අත්අඩංගුවට ගන්න වරෙන්තු

- Advertisement -

හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රොබින් උතප්පා අත්අඩංගුවට ගැනිමට වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ඔහු විසින් පවත්වාගෙන යනු ලබන ඇඟලුම් ආයතනයක සේවකයන්ගේ අර්ථසාධක අරමුදලේ දායක මුදල් සම්බන්ධයෙන් වංචාවක් කළ බවට ඔහුට චෝදනා එල්ල තිබෙනවා.

ඒ අනුව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ රොබින් උතප්පා අත්අඩංගුවට ගැනීමට මෙලෙස වරෙන්තු නිකුත් කර ඇති බවයි.

තම ඇඟලුම් ආයතනයේ සේවකයන්ගේ වැටුපෙන් අර්ථසාධක අරමුදල් කපා හැර එම මුදල් ඔහු සේවකයන්ගේ ගිණුම්වලට තැන්පත් නොකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඵ් ,අනුව රුපියල් ලක්ෂ 24කට ආසන්න මුදලක් අර්ථසාධක අරමුදලට ගෙවීමට ඔහුට දෙසැම්බර් 27 දක්වා කාලය ලබා දී ඇති අතර, එසේ ගෙවීම් නොකරන්නේ නම් අත්අඩංගුවට ගැනීමට මෙලෙස වරෙන්තු නිකුත් කර ඇති බව සඳහන්.

රොබින් උතප්පා බැංගලෝර් හි පිහිටි Centaurus Lifestyle Brands Pvt Ltd හි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනවා.

RECENT ARTICLES - SINHALA

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම...

ජනපති හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන් අතර හමුවක්

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව,  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළා. ඒ 2025 අයවැය...

නුවර – මහියංගන මාර්ගයේ යන අයට දැනුම්දීමක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර - මහියංගනය මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පැවසුවේ මහනුවර - මහියංගනය මාර්ගය කහටගොල්ල...

POPULAR ARTICLES