30.7 C
Colombo
Tuesday, April 23, 2024

අත්අඩංගුවට ගත් පිරිසට සහ මාධ්‍යවේදියෙකුට පොලිසිය පහරදීලා

- Advertisement -

ඊයේ (31) දින ජනාධිපති නිවස ඉදිරිපිට විරෝධතාවයේ නිරත වීම හේතුවෙන් විරෝධතාවයේ නිරත කාන්තාවක් ඇතුළු 45 දෙනෙකු අත්අඩංගුවට පත්විය.

එම පිරිසට පොලිසිය විසින් පහර දීඇති බවට නිරීක්ෂණය වන බවයි ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥ සුපුන් ජයවීර පවසන්නේ.

ඔවුන්ට එරෙහිව ත්‍රස්තවාදය වළැක්වීමේ පණත සහ පොදු දේපල පණත යටතේ චෝදනා ගොනු කිරීමේ සූදානමක් ඇති බවත් ඔහු පවසනවා.

එමෙන්ම මාධ්‍යවේදියෙකුට ද පහරදීමක් සිදුව ඇති බවයි ඔහු පවසන්නේ.

මේ අතර ඔවුන්ට විරුද්ධව ත්‍රස්තවාදය වළැක්වීමේ පණත යටතේ චෝදනා ගොනු නොකරන ලෙසට මිරිහාන පොලිසියට පැමිණි මානව හිමිකම් කොමිසමේ නියෝජිතයන් දන්වා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

රට රැකියා සිහින පෙන්වා මුදල් වංචා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු බඩල්ගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ, විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යමින් කැනඩාවේ සහ...

තවත් පිරමීඩ යෝජනා ක්‍රම 8ක් ගැන මහ බැංකුවෙන් දැනුම්දිමක්

පිරමීඩාකාර ක්‍රියාකාරකම්වල යෙදෙන බවට හඳුනාගත් තවත් ආයතන සහ යෙදවුම් 8ක් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ ආයතන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක...

මොරගහහේන වෙඩිතැබීම ගැන තවත් තොරතුරු හෙළි වෙයි

මොරගහහේන, මිරිස්වත්ත ප්‍රදේශයේදී අද (23) අලුයම 02.00ට පමණ අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට පොලිසිය වෙඩි තබා තිබුණා. දොම්පේ දෙස සිට පැමිණි ත්‍රීරෝද රථයක්...

POPULAR ARTICLES

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...